The Boss Baby 2 : Family Business Sinhala Dubbed Full Movie [සිංහල හඩකැවූ]

 

2021 ‧ Family/Comedy ‧ 1h 47m


Details

Release date: July 2, 2021 (USA)
Director: Tom McGrath
Music by: Hans Zimmer; Steve Mazzaro
Story by: Tom McGrath; Michael McCullers
Box office: $146.8 million
Distributed by: Universal Pictures

Trailer




Plot

ඔන්න එහෙනම් හැමෝම ආසාවෙන් බලාගෙන හිටපු ෆිල්ම් එකකට තමයි උපසිරැසි දෙන්න හදන්නේ.. මේකේ පලවෙනි චිත්‍ර‍පටිය The Boss Baby (2017) එක නොබලපු කෙනෙක් නැහැ නේ… ඉතින්.. එකේ දෙවැනි කොටස තමයි මේ.. මේ චිත්‍ර‍පටියේ හිතුවාටත් වැඩි ලයින් ගානක් තිබ්බ නිසා පොඩි උදව්වක් ගන්නත් සිද්ධ උනා අපේ ඇඩ්මින් ගෙන්…හරි කතාව පැත්තට හැරෙමුකෝ..

කලින් වතාවේ පොඩි ටිම් දරුවෝ දෙන්නෙක් ඉන්න තාත්තා කෙනෙක්.. එතකොට මෙයාලාගේ මාමා ටෙඩ්..එහෙම නැත්නම් බොස් බේබි.. දැන් ලොකු කම්පැනියක ලොකු නිලධාරියෙක්. එයා කොහොමත් පොඩි කාලෙත් එහෙමනේ හිටියේ.. කොහොමින් කොහොම හරි ටිම්ගේ දරුවන්ට හැම පාරම ටෙඩ් තැගි එවනවා. මේ එවන තැගි වලට නම් ටිම්ගේ වැඩි කැමැත්තක් නැහැ. පොඩි කාලේ දෙන්නාම එකට හිටියාට දැන් ටිම් හා ටෙඩ් මුණ ගැහෙනවාත් අඩුයි. ටිම්ට දරුවන්ගෙන්..ලොකුම කෙනා ටැබ්තා..පොඩි දුව ටිනා.. ටිනාත් පොඩි උනාට බේබිකොර්ප් එකට වැඩ කරන්නේ.. කලින් කතාවේ ටෙඩ් වගේ.. කොහොම හරි ටීනා ටෙඩ් මාමා හා තමන්ගේ තාත්තාට ආපහු ඒ කාලේ වගේ මිෂන් එකකට යන්න කතා කරනවා. හැබැයි මේ දෙන්නාට ආපහු පොඩි ළමයි වෙන්න වෙනවා.. ඉතින් ටිනා මේ අයට මැජික් කිරි එකක් බොන්න දෙනවා ආපහු පොඩි බබාලා වෙන්න. මේ අයට මේ පාර කරන්න තියන මෙහෙයුම මොකක්ද වගේම කාලයක් තරහා වෙලා හිටිය අයියා මලෝ මේ පාර ආපහු පොඩි දෙන්නෙක් උනාම යාළු වේවිද කියලා ෆිල්ම් එක අරගෙනම බලන්න…

Watch Online | Online Player 👇

Download

get it on sinhala chronicles

1080p copies ( 1.5GB )



Attention !
Download කරගැනීමේ ගැටලු ඇත්නම් SL Media Network Telegram group එකෙන් විමසන්න