Spy kids 3 - D : Game Over [ සිංහල හඩකැවූ ] 2003 Sinhala Dubbed
Trailer
Details
Release date: July 25, 2003 (USA)
Director: Robert Rodriguez
Box office: 197 million USD
Budget: 38 million USD
Production company: Troublemaker Studios
Distributed by: Miramax, Dimension Films, Columbia Pictures
Juni Cortez decides to play Game Over, a virtual reality-based game designed by the Toymaker, in order to find and rescue his sister Carmen who is trapped inside Level 4 of the game.
© Description credit : WikipediaDescription
මේකෙදි ගේම් එකක් තියෙනවා ගේම් ඕවර් කියලා. ඒක වර්චුවල් රියැලිටි එකක්. (ආපෝ දන්නවනේ වර්චුවල් රියැලිටි වලින් පිස්සු හැදෙනවා කියලා?) බලාගෙන යද්දි ඒක නිකම් ගේම් එකක් නෙවෙයි. ඒක උගුලක්. ඔන්න ඔය ගේම් එක ඇතුලේ ජූනිගෙ අක්කා, කාර්මෙන් හිර වෙනවා. (මේ වෙද්දි ජූනි OSS එකෙන් අයින්වෙලා ඉන්නේ) එයාව බේරගන්න ජූනි ගේම් එකට යනවා. එතකොට වෙන අකරතැබ්බ තමයි මේකෙ තියෙන්නේ. ඔන්න ඔන්න තරහා වෙන්න නම් එපා අනේ. ඔක්කොම කිව්වාම ඔයාලා මේක බලන්නේ නෑනේ. ඔන්න ලාවට වගේ පොඩි කෑල්ලක් කිව්වා. එහෙනම් මම ගියා.
© Description credit : baiscopelk . comWatch Online | Online Player 👇
Download Buttons 👇
සේරම download buttons වල තියෙන්නෙ එකම ෆිල්ම් එක... buttons කීපයක් දීල තියෙන්නෙ එකක් දෙකක් වැඩකරේ නැත්නම් ඩවුන්ලෝඩ් කරගන්න. ඒ නිසා එකකින් ඩවුන්ලෝඩ් කරගත්තම ඇති