Two tails sinhala dubbed - [සිංහල හඩකැවූ]

කතාව පටන් ගන්නේ මෙහෙමයි පිටසක්වලයින් වගයක් තමන්ගෙ ග්‍රහලෝකට අවශයම වෙලා තියෙන ශක්ති ප්‍රභවයක් හොයාගෙන එනවා පෘථිවියට ඒත් එයාලා නොහිතපු විදිහට හතුරු පිටසක්වලයින් යානාවට පහර දෙනවා ඒ යානාව කඩන් වැටෙන්නේ බොබ්ලෑ ගෙවල් හරියට.. මේ වෙලාවෙ තමයි බස් කියන පොඩි ළමයත් එයාගෙ සීයලගෙ ගෙදර නිවාඩුවට ආව වෙලාවේ මේ සිදුවීමට මුහුණදෙන්නේ.. මේ බොබ් එයාගෙ යාළුවා මැක්ස් එක්ක ඒ යානාවට මොනවා කරයිද? පිටසක්වලයෝ ශක්ති ප්‍රභවය එයාලාගෙ ලෝකෙට අරගෙන යයිද? හතුරු පිටසක්වලයෝ මෙයාලගෙ පස්සෙන් ඇවිත් මොනවා කරයිද? මෙතනින් එහාට කතාව ඔබට බලන්නම කියලා ආරාධනා කරනවා. මම අදට සමුගන්නවා ...ඔබට සුභ දවසක්! ඔයාලට බුදු සරණයි!

Directors: Victor Azeev, Vasiliy Rovenskiy

Writer: Vasiliy Rovenskiy

Produced by: Licensing Brands

Production Company: Licensing Brands

Distributed by: Digicine, Karo Premiere

Country: Russia

Language: English

Release Date: 31 May 2018

Cumulative Worldwide Gross: $3,359,460

Runtime: 75 min

Cast: Sergey Burunov, Diomid Vinogradov, Irina Kireeva

Download - 1080P HD

telegram
Two tails.mp4 - Telegram 560MB

Download - 480P SD

drive
Two tails.mp4 - Drive 1 273MB
telegram
Two tails.mp4 - Telegram 273MB