Dino time 2012 - sinhala dubbed movie [සිංහල හඩකැවූ] (720P | 700Mb)
කතාව ගැන කියනවනම්, දඟකාර අර්නි එයාගෙ යාළුව මැක්ස් සහ අර්නිගෙ හොර අල්ලන්න එයාගෙ පස්සෙන් දුවන අර්නිගේ සහෝදරී ජූලියා යන තුන්දෙනා වටා ගෙතුන මේ කතාව කාලය හරහා යෑමක් සම්බන්ධවයි. මේ තුන්දෙනා වැරදීමකින් බිත්තරයක හැඩයට මැක්ස්ගෙ තාත්තා හදන කාල යන්ත්‍රයෙන් ශිලා යුගයට යැවෙනවා. ඩයිනෝසර් කූඩුවකට වැටෙන මේ තුන්දෙනාව ඩයිනෝසර් අම්මා එයාගේ පැටව් විදියට හිතනවා, ඉතින් එහෙට ගිහින් මේ තුන්දෙනා මොනවද කරන්නේ, මොන වගේ කරදරවලටද මුහුණ දෙන්න වෙන්නෙ, එයාලට ආපහු එන්න පුළුවන් වෙයිද, මේ දේවල් දැන ගන්න මේ බයිස්කෝප් එක බලන්න කියලා ඉල්ලනවා. මේකෙ IMDB අගය 4.8 වගේ අඩු අගයක තිබුණත් මේක ඇත්තටම කිසිම කම්මැලි කමක් නැතුව බලන්න ආස හිතෙන සුපිරි ෆිල්ම් එකක්.
Ernie, Julia and Max accidentally kick an egg-shaped time machine and find themselves in the prehistoric period. They have limited time to trace their way back home.
Initial release: November 30, 2012
Directors: John Kafka, Choi Yoonseok
Music by: Stephen Barton; Loren Gold
Story by: Yoon-suk Choi; John Kafka
Production companies: CJ Entertainment; Myriad Pictures; Toiion
Distributed by: CJ Entertainment, Koch Media, Alchemy, Eagle Films, Signature Entertainment, Tanweer Films