Tangled(Rapunsal) sinhala Dubbed 720P HD [සිංහල හඩකැවූ]
📌PG • 1h 40m • 2010
🎥 Trailer : Watch
🍅Certified Fresh : 89%
✅age 5+
--------------------------
Genre: Comedy, Family
Release Date: November 24, 2010
Languages: Sinhala
Captions: No
Audio Format: 5.1
Screen Pass Eligible: Yes
Size : 2Gb
--------------------------
කතාව
ජීවිතයේ හොඳම කාලයේ නපුරු මන්තරකාරියකගේ ආත්මාර්ථකාමි ආශාවක් වෙනුවෙන් බාහිර ලෝකය එක්ක කිසිම සම්බන්ධතාවයක් නැතිව රහස් කුළුණක හිර වෙලා ඉන්න උනොත් කොහොම වෙයිද? මේ කතාවෙන් කියවෙන්නේ අන්න එහෙම වෙච්ච රපුන්සල් කුමාරිකාව ගැන. ඉතා දිගු මැජික් හිසකෙසක් සහිතව ඉපදීම නිසා පොඩි කාලෙම නපුරු මන්තරකාරියක් විසින් රපුන්සල්ව රජවාසලෙන් පැහැරගෙන යනවා. මේ කුමාරිකාවගේ අතුරුදහන් වීම නිසා ඉතා දුකින් කල් ගෙවන රජ යුවළ දූකුමරියගේ සෑම උපන්දිනයකට පාවෙන ලන්තෑරුම් අහසට පා කරලා යවනවා.. හිරවෙලා ඉන්න කුළුණේ ජනේලයෙන් මේ ලන්තෑරුම් දකින රපුන්සල් ඒ ලන්තෑරුම් බලන්න යන එක ජීවිතේ සිහිනය කරගන්නවා. කවදාවක් එයා හිරවෙලා ඉන්න කුළුණෙන් පිටවෙන්නට අවසර නැතිව ඉන්න රපුන්සල්ට එක දවසක් ඒ සඳහා අවස්ථාවක් ලැබෙනවා. එළියේ ලෝකය ගැන කිසිම දෙයක් නොදන්න රපුන්සල්ට එළියට ගිහින් ගොඩාක් කරදර වලට මුහුණපාන්න වෙනවා.
ෆිල්ම් එකට නම දැමූ හැටි
වෝල්ට් ඩිස්නි සමාගමෙන් නිපදවූ 50 වෙනි කාටුන් චිත්රපටය මෙන්ම ලොව වැඩිම වියදමක් දරා නිපදවූ චිත්රපට අතරින් දෙවන තැන ගත් මේක මේ වනවිට රේටින්ග්වල 8/10 ක් ලබා තියනවා. ගීත 20ක් පමණ අඩංගුවන මෙය සංගීතවත් කර තියෙන්නේ ඔස්කාර් සම්මාන උළලේ හොඳම අධ්යක්ෂණය අටවරක් දිනාගත් Alan Menken. ඒවගේම මෙය මුලින්ම නිකුත්කරන්න සූදානම්වෙලා තියෙන්නේ Rupanzel කියන නමින්. නමුත් මීට කලින් ඩිස්නි සමාගම නිපදවූ The Princess and the frog කියන ෆිල්ම් එක වැඩියෙන්ම නරඹා ඇත්තේ ගැහැණුළමුන්ලු. ඒකට එක හේතුවක්ලු ඒ චිත්රපටයේ නම. ඉතින් මේ සැරේ ගැහැණු පිරිමි දෙපාර්ෂවයම අල්ලාගන්න තමයි Tangled කියන නමට මාරු කරලා තියෙන්නේ. 2010 වසරේ වැඩිම ආදායම් ලැබූ චිත්රපට අතරේ මේක නමවන තැන අරන් තියනවා.
පසුවදන
අපි පුංචි කාලේ අහලා තියෙන රපුන්සල්ගේ සුරංගනවා කතාවට වඩා ගොඩාක් වෙනස් කම් එක්ක එන මේ කතාව අවසානය දක්වා කිසිම කම්මැලි කමක් නැතිව බලාගෙන ඉන්න පුළුවන් රසවත් සුරංගනවා කතාවක්.. දිගටම ඇක්ෂන් හොරෝ ෆිල්ම් බලපු නිසා අද වෙනසකටත් එක්ක සිංහල උපසිරස එක්කම කාටුන් එකක් බලමු නේද එහෙනම්?
☝ *ඉහත විස්තරයේ අයිතිය baisecopelk.com ( බයිස්කෝප් සින්හලෙන්) වෙබ් අඩවිය සතුවන බව කරුණාවෙන් දන්වා සිටිමු
Plot
When the kingdom's most wanted-and most charming-bandit, Flynn Rider (Zachary Levi), hides out in a mysterious tower, he's taken hostage by Rapunzel (Mandy Moore), a beautiful and feisty tower-bound teen with 70 feet of magical, golden hair. Flynn's curious captor, who's looking for her ticket out of the tower where she's been locked away for years, strikes a deal with the handsome thief, and the unlikely duo sets off on an action-packed escapade, complete with a super-cop horse (Maximus), an over-protective chameleon (Pascal), and a gruff gang of pub thugs.
Director: Nathan Greno, Byron Howard
Producer: Roy Conli
Writer: Dan Fogelman
Cast:
Mandy Moore, Zachary Levi, Donna Murphy, Ron Perlman, M.C. Gainey, Jeffrey Tambor, Brad Garrett, Paul F. Tompkins, Richard Kiel, Delaney Rose Stein, Nathan Greno, Byron Howard, Tim Mertens, Michael Bell, Bob Bergen, Susanne Blakeslee, June Christopher, Roy Conli, David Cowgill, Terri Douglas, Chad Einbinder, Pat Fraley, Eddie Frierson, Jackie Gonneau, Nicholas Guest, Bridget Hoffman, Daniel Kaz, Anne Lockhart, Mona Marshall, Scott Menville, Laraine Newman, Paul Pape, Lynwood Robinson, Fred Tatasciore, Hynden Walch, Kari Wahlgren
© 2010 Disney Enterprises, Inc.