Spy kids 1 - 2001 sinhala dubed [සිංහල හඩකැවූ] - අක්කගෙයි මල්ලිගෙයි වික්‍රමය​

 

2001 ‧ Action/Family ‧ 1h 28m


Trailer

Details

Release date: March 18, 2001 (USA)
Director: Robert Rodriguez
Budget: 35 million USD, 50 million USD
Production companies: Dimension Films, Troublemaker Studios
Music composed by: Robert Rodriguez, John Debney, MORE
Awards: ASCAP Film and Television Music Award for Top Box Office Films, MORE

Secret agents Gregorio and Ingrid fall in love with each other and decide to raise a family. Later, they mysteriously disappear and the only people who can rescue them are their own kids.

© Description credit : Wikipedia

Description

මම ඕගොල්ලන්ට ගෙන එන්නෙ 2001 වසරේ තිරගතවුණු Spy Kids කියන චිත්‍රපටියයි. ඒ වගේම මේ චිත්‍රපටිය හිරු ටීවී එකෙත් විකාශය වුණා. මේකෙ අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Robert Rodriguez. ඒ වගේම මේ ෆිල්ම් එකට Antonio Banderas, Carla Gugino, Alexa PenaVega, Daryl Sabara, Alan Cumming, Tony Shalhoub, Tery Hatcher, Cheech Marine, Robert Patrick, Danny Trejo, Mike Judge යන අය ප්‍රධාන වශයෙන් මේ ෆිල්ම් එකට රංගනයෙන් දායක වෙලා තියෙනව. ඒ වගේම මේ ෆිල්ම් එක 5.4 ක imdb අගයක් ලබාගෙන තියෙනව.

ෆිල්ම් එකේ සිද්ධිය ගැන කිව්වොත් තමන්ගෙ දෙමව්පියො ඔත්තු කරුවො වුණු ළමයින් දෙදෙනෙකු වටා ගෙතුනු කතාවක් තියෙන්නෙ. ඒත් මේ ළමයි දෙමව්පියො ඔත්තුකරුවො බව දන්නෙ නැහැ. පස්සෙ දෙමව්පියො මෙයුමකට යනව. එතනදි ඒගොල්ලන්ව පැහැර ගන්නව. මේ ළමයි පස්සෙ දැනගන්නව ඒ අයගෙ දෙමව්පියො ඔත්තුකරුවො කියල. ඊළඟට මේ ගොල්ලො අම්මවයි තාත්තවයි බේරගන්න වික්‍රමාන්විත ගමනක යනව. ඉතින් මේ ගමනෙදි ඒ අයට හමු වෙන අය, ඒ ගොල්ලන්ට මුහුණ පෑමට සිදු වන දෙවල්, අම්මවයි තාත්තවයි බේරගන්න හැටි දැනගන්න ඕන නම් ෆිල්ම් එක බලන්නම වෙනව. එහෙනම් මෙච්චර තමයි කියන්න පුළුවන්. ඊට වඩා කිව්වොත් කතාවෙ රසයක් නැහැ.

© Description credit : baiscopelk . com

Watch Online | Online Player 👇

Download Buttons 👇

සේරම download buttons වල තියෙන්නෙ එකම ෆිල්ම් එක​... buttons කීපයක් දීල තියෙන්නෙ එකක් දෙකක් වැඩකරේ නැත්නම් ඩවුන්ලෝඩ් කරගන්න

1080P | 1.4GB
Spy kids 1 I Server.mp4 1.4GB
Spy kids 1 External.mp4 1.4GB
Spy kids 1 Telegram Download.mp4 1.4GB
Spy kids 1 sinhala dubbed movie, Spy kids 1 sinhala cartoon, sinhala dubbed movies, sinhala cartoon, Spy kids 1 sinhala movie, Spy kids 1 in sinhala full HD, Spy kids 1 movie sinhala download, sinhala dubbed Spy kids 1 watch online HD, Spy kids 1 movie 1080P download free