Shirlock holmes 1 [සිංහල හඩකැවූ] sinhala dubbed ( 2009 )
Trailer
Info Table
Directed by | Guy Ritchie |
---|---|
Screenplay by |
|
Story by |
|
Based on | Sherlock Holmes and Dr. Watson by Sir Arthur Conan Doyle |
Produced by |
|
Starring | |
Cinematography | Philippe Rousselot |
Edited by | James Herbert |
Music by | Hans Zimmer |
Production
companies |
|
Distributed by | Warner Bros. Pictures |
Release dates
|
|
Running time
|
129 minutes |
Countries |
|
Language | English |
Budget | $90 million[1] |
Box office | $524 million[2] |
Description
Sherlock Holmes sinhala dubbed movie is a 2009 period mystery action film based on the character of the same name created by Sir Arthur Conan Doyle. The film was directed by Guy Ritchie and produced by Joel Silver, Lionel Wigram, Susan Downey, and Dan Lin. The screenplay written by Michael Robert Johnson, Anthony Peckham, and Simon Kinberg was developed from a story by Wigram and Johnson. Robert Downey Jr. and Jude Law portray Sherlock Holmes and Dr. John Watson, respectively. In 1890, eccentric detective Holmes and his companion Watson are hired by a secret society to foil a mysticist's plot to gain control of Britain by seemingly supernatural means. Rachel McAdams stars as their former adversary Irene Adler and Mark Strong portrays villain Lord Henry Blackwood.
The film was widely released in North America on 25 December 2009, and on 26 December 2009 in the UK, Ireland, the Pacific and the Atlantic. Sherlock Holmes received mostly positive critical reaction. Downey won the Golden Globe Award for Best Actor in a Musical or Comedy. The film was also nominated for two Academy Awards, Best Original Score and Best Art Direction. A sequel, Sherlock Holmes: A Game of Shadows, was released on 16 December 2011, with a third film in the works to be directed by Dexter Fletcher.[3]
Source:
www.wikipedia.org
මේ කතාව ගැන කට්ටියට වැඩි විස්තර කියන්නම ඕනෙද කියල මට හිතාගන්න අමාරුයි. මොකද ෂර්ලොක් හෝම්ස් ගැන කවුද නොදන්නේ? Sir Arthur Cannon Doyleගේ සුප්‍රකට රහස් පරීක්ෂක කතා මාලාවේ ප්‍රධාන චරිතය වන ෂර්ලොක් හෝම්ස් ගේ චරිතයට පණ පොවන්නේ අතිදක්ෂ නළු Robert Downey, Jr. Iron Man, Tropic Thunder සහ The Soloist වැනි නිර්මාණ වලින් අපි අතරට පැමිණි හේ මේ චරිතයට ඉතා හොඳ සාධාරණයක් ඉෂ්ඨ කර තිබෙනවා. ෂර්ලොක් ගේ සහයක වන දොස්තර වොට්සන්ගේ චරිතයට පණ පොවන්නේ Jude Law. The Notebook චිත්‍රපටියේ අපි දුටු සුරූපී නිළි Rachel McAdamsත් මෙහි රංගනයේ යෙදෙයි.
කථාව ගැන කිව්වොත් ඉතින් කිසි ම කුතුහලයක් නෑ.මේක අළුත් ම කථාවක්.චිත්‍රපටය IMDB Ratings වල 7.6/10 ක්, විතර අරන් තියෙනවා. කෙසේ වෙතත් දෙවැනි කොටසට වඩා මේක හොඳයි කියලා තමා ගොඩාක් දෙනා කියන්නේ. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන “ෂර්ලොක් හෝම්ස්” ගේ චරිතයට සුප්‍රකට නළු “Robert Downey Jr.” (Iron Man, Due Date, Tropic Thunder) විසින් ද, “ෂර්ලොක් හෝම්ස්” ගේ සහායක වන “දොස්තර වොට්සන්” ගේ චරිතයට සුප්‍රකට ඉංග්‍රීසි නළු “Jude Law” (Rise Of The Guardians) විසින් ද පණපොවනු ලබයි. කථාවේ එන මීළඟ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ සුප්‍රකට ඉංග්‍රීසි නළු “Mark Strong” (Tinker Tailor Soldier Spy, Green Lantern, John Carter) විසිනි. අයරීන් ඇඩ්ලර්ගේ චරිතය සුප්‍රකට කැනේඩියානු නිළි “Rachel Mcadams” (The Notebook, The Vow) විසින් නිරූපණය කරනු ලබයි.
Source:
www. baisecopelk .com
Download Buttons 👇
සේරම download buttons වල තියෙන්නෙ එකම ෆිල්ම් එක... buttons කීපයක් දීල තියෙන්නෙ එකක් දෙකක් වැඩකරේ නැත්නම් ඩවුන්ලෝඩ් කරගන්න
720P | 599MB
sherlock holmes sinhala pdf sherlock holmes 1 sinhala sherlock holmes 2 sinhala dubbed movie download sherlock holmes full movie sherlock holmes movie sherlock holmes sinhala video sherlock holmes sinhala movie sirasa tv sherlock holmes sinhala movie free download sherlock holmes 2 sinhala dubbed movie sherlock holmes full movie with sinhala subtitles sherlock holmes 2 sinhala dubbed movie download sherlock holmes 3 sinhala dubbed movie sherlock holmes 1 full movie in sinhala sherlock holmes movie sinhala pdf sherlock holmes sinhala full movie free download holmes movies list
Post a Comment
ඔයාලාගෙ වටිනා අදහස් ඉස්සරහට දෙන්න ඕන මූවීස් මෙතනින් comment කරන්න