Nanny McPhee Returns (2010) Sinhala Dubbed Movie - මැක්ෆි ආයා ආපහු ඇවිත්

Trailer
Details
Caught between a hectic life of tending to the family farm and raising a group of spirited children, Isabel Green is in desperate need of a helping hand. Nanny McPhee appears at her door step.
Release date: April 2, 2010 (United Kingdom)
Director: Susanna White
Budget: 35 million USD (2010)
Box office: 93.2 million USD
Screenplay: Emma Thompson, Christianna Brand
Distributed by: Universal Pictures, StudioCanal
Nanny McPhee and the Big Bang (released in the United States and Canada as Nanny McPhee Returns) is a 2010 period fantasy comedy sinhala dubbed film directed by Susanna White, produced by Tim Bevan, Eric Fellner and Lindsay Doran with music by James Newton Howard and co-produced by StudioCanal, Relativity Media, Working Title Films and Three Strange Angels. It is a sequel to the 2005 film Nanny McPhee. It was adapted by Emma Thompson from Christianna Brand's Nurse Matilda books.[4] Thompson reprises her role as Nanny McPhee, and the film also stars Maggie Gyllenhaal, Ralph Fiennes, Rhys Ifans, Ewan McGregor, Asa Butterfield and Maggie Smith.[4] The film was theatrically released on 20 August 2010 by Universal Pictures.
Description
මේ කතාව පළමු කතාවට නොපරදින එකක්. මොකද පළවෙනි කතාවට වඩා මේ කතාවෙ ලොකු වෙනස්කම් තියෙනවා.එකක් තමා ආයා ගේ රංගනය සාපේක්ෂව අඩුයි පළවෙනි එකට වඩා. ළමයින්ගේ වැඩ තමා මුළු කතාව පුරාවටම තියෙන්නේ. මේ ළමයි ඉස්සෙල්ල හිටිය ළමයින්ට වඩා සාපේක්ෂව හොදයි.මේ කතාවෙ ළමයි පිරිසත් අඩු කරලා. ඒ වගේම විශේෂ දෙයක් තමා පළවෙනි කතාවෙ හිටපු කෙනෙක්, මම කිව්වෙ චරිතයක් මේකෙත් ඉන්නවා. ඒක කතාව අවසානේට ඔයාලට බලා ගන්න පුළුවන්.
කතාව ගැන කිව්වොත් මේකේ ළමයින්ට අම්මයි තාත්තයි දෙන්නම ඉන්නවා. ඒ වගේම තාත්ත හමුදාවට ගිහිං. මේ කතාවෙ අම්මා ඉසබෙල් ට ළමයි 3න් දෙනෙක් ඉන්නවා. එයාලව බලා ගන්නත් අමාරුයි. ඒ වගේම එයා වැඩ කරන තැන ප්‍රධානියාට නිතරම අමතක වීම් වෙනවා. ඒ නිසා මෙයාට මාර වදේ. දවසක් එයා මී පැණි කබඩ් වලට දාලා ගිහං. මුළු කඩේම හැඩි වෙලා. මේ අතරේ ළමයින්ගේ නෑනයි මස්සිනයි ඇවිල්ලා. ඒ දෙන්නත් මාර ජෝඩුව. එයාල පෝසත් නගරේ ළමයි එදා ඉසබෙල් වැඩ ඉවර කරලා යද්දී ළමයි ඔක්කොම හොදට මරා ගන්නවා. නෑනයි මස්සිනයි මෙයාලටව පහත් කරලා කථා කල නිසයි මේ ඔක්කොම. ඉසබෙල්ගේ මහත්තයාගේ මල්ලී හැම තිස්සෙම එයාගෙයි අය්යගෙයි ගොවිපළ විකුණන්න ගොඩක් උත්සහ කරනවා. ඒත් ඒක හරියන්නෙ නෑ.
මේ අතරේ තමයි මැක්ෆී ආයා එන්නේ. එයා නිසා අන්තිමේදී විවිධ බාධක මැද ළමයි ටික එකතු වෙනවා. මේක ඇත්තටම ළමයින්ට හොද කතාවක්. විහිළුත් ගොඩක් තියෙනවා. අමතක කරන්න එපා පළවෙනි කතාවෙත් හිටපු චරිතයක් මේකෙත් ඉන්නවා කියල කිව්ව අර කෙනා කවුද කියලා කමෙන්ට් එකකුත් දාන්න. බාලම බලන්න කෝ හොදද කියල. ඔයාලට බුදු සරණයි!
© Description credit : baiscopelk . comWatch Online | Online Player 👇
Download Buttons 👇
සේරම download buttons වල තියෙන්නෙ එකම ෆිල්ම් එක... buttons කීපයක් දීල තියෙන්නෙ එකක් දෙකක් වැඩකරේ නැත්නම් ඩවුන්ලෝඩ් කරගන්න