Epic 2007 : sinhala dubbed movie [සිංහල හඩකැවූ] 480P and 720P

2007 ‧ Comedy/Adventure ‧ 1h 33m


 මේක කරලා තියෙන්නේ බොහොම දන්න හඳුනන පිරිසක් Ice Age හා Rio වගේ අති සාර්ථක සජීවීකරණ චිත්‍රපට අප වෙත ගෙනා Blue Sky නිවසෙන් තමා මේකත් කළ එළි බහින්නේ. මෙතෙක් ඔවුන් නිර්මාණය කල චිත්‍රපට අතරින් ආදායම් ලේඛනයේ 8 වැන්න ලබන්න ඒ කියන්නේ ලොව පුරා $240,439,293 ක Box Office ආදායමක් ලබන්න මෙය සමත් වුනා. ලබාගත් IMDB අගය 6.7ක්. අයත් වෙන්නේ Animation, Adventure, Family කියන කාණ්ඩ වලට. මේ උදවිය මම හිතන විදිහට නම් පරිසරය හා සම්බන්ධ සජීවී කරන ගැන විශේෂී කරණය වෙලා තියෙන්නේ. මේක්ත් පරිසරය නම් පුදුම ලස්සනට කරලා තියනවා.

ඒ පසුබිම් කතා එක්ක දැන් එන්නේ හඬ මුසුව බලන්න. පැය 1කුත් මිනිත්තු 42 පුරා දිවෙන මේ සලරුවේ චරිත රාශියක් පෙළහර පානවා. ප්‍රධාන චරිත සඳහා තම හඬ දායකත්වය ලබා දෙන්නේ Amanda Seyfried, Josh Hutcherson, Colin Farrell, Christoph Waltz, Aziz Ansari, Chris O’Dowd, Pitbull, Jason Sudeikis, Steven Tyler, Beyoncé Knowles සුප්‍රසිද්ධ පිරිසක්. තව පොඩ්ඩෙන් අමතක වෙනවා මේ සලරුව පාදක වෙලා තියෙන්නේ William Joyce විසින් රචිත The Leaf Men and the Brave Good Bugs (1996) ග්‍රන්ථයෙන්.

අතුරු කතා ඇති තිරයේ කතාව වෙන්නේ මේකයි,

Trolls 2 : World Tour[ සිංහල හඩකැවූ]
2020 ‧ Family/Musical ‧ 1h 31m
හොඳම මට්ටමේ හයි බජට් ෆිල්ම් එකක් රිලීස් වෙච්ච කාලයක් මතක නෑ නේද? ඔව්, කවුරුත් නොහිතපු...

Watch Now!


වයස අවුරුදු 17 වන මේරි කැතරින් ඇයගේ මවගේ මරණයෙන් පස්සේ එනවා තමන්ගේ විකාරරූපී විද්‍යාඥ පියා එක්ක ජීවත් වෙන්න. නිවස පිහිටා තියෙන්නේත් පාරෙන් ඇතුලට වෙන්න, කැළයකට මායිම් වෙන්න. ඔහු අමුතු පුද්ගලයෙක්. කිසිම පිළිවෙලක් නැහැ වැඩ. හැම වෙලාවේම ඔළුවේ තියෙන්නේ පුංචි මිනිස් සොල්දාදුවෝ පිරිසක් ගැන. මේ දෙන්නගේ සම්බන්ධයත් පුදුම සහගතයි. දුව හා තාත්තා කොටින්ම කියනවා නම් අමුත්තන් වගේ. ඒ තරමටම පියා ඔහුගේ පර්යේෂනයන් හා ඇලිලා ගැලිලා ඉන්නෙ. දැන් ඇයට ඕනෙ තමන්ගේ පියාව මේ සෙවීමෙන් මුදවා ගන්න. සාමාන්‍ය පියෙක් වගේ හැසිරෙනව දකින්න…..

මේ සියල්ල අතර සුන්දර සොබා දම් මාතාව සුරකින රැජිනක් ඉන්නවා. ඇය තමයි ඒ වන අරණේ ජීවය රැදි මූල බීජය. ඒ වගේම තව ඉන්නවා පිරිසක් ඔවුන් හැකි හැම දෙයම කරනවා මේ වන අරණ වනසන්න. මේ රැජින ශත වර්ෂයකට වතාවක් චාරිත්‍රයක් ඉටු කිරීමට තම ආරක්ෂකයන් පිරිවරාගෙන තම මාලිගයෙන් ඈතට යනවා. මේ අවස්ථාවේ සොබා දහමේ සතුරන් ඇයට පහර දෙනවා ඇය මිය යන්නේ මේරිගේ ඇස් ඉදිරිපිට. ඇයගේ අවසන් වදන් ඇය සතුයි. දැන් වන අරණේ ගැලවුම් කාරිය ඇයයි. රැජිණගේ අවසන් වදන් මොනවා ද? මේ චාරිත්‍රය කුමක් ද? එය මේරිට සම්පූර්ණ කල හැකි වේ ද? කුමන බාදා එල්ල වේද ඒ හට? ඇයට මේ සඳහා කවුරුන් සහය වේවිද? මේ ඔක්කොම ඔයාලම බලන්න.

මේ චිත්‍රපටය ඇත්තටම කියනවා නම් වර්තමාන ලෝකයේ දැවෙන ප්‍රශ්නයක් වන වානාන්තර විනාශය වෙනත් කෝණයකින් ගෙන හැර දක්වන්නක්.

------------------------------------

Four orphans visit Willy Wonka's chocolate factory and end up in the world of Gnarnia while trying to hide from him. They must now seek the help of fascinating people to escape Gnarnia.
Release date: January 26, 2007 (USA)
Budget: $20 million



720P (551Mb)

🔗 Telegram
🔗 I Server

480P ( 260Mb)