Telegram Group About Us Join Now!

Diary of a wimpy kid 1 (චීස් පෙත්තේ වැඩ) sinhala dubbed ( 2010 )

ඉතිං යළුවනේ මේක මම කැමතිම චිත්‍රපටියක්. කථා දෙක අතරසම්බන්ධයක් නෑ.ඒත් චරිත ඔක්කොම එකයි.මේක අධ්‍යක්ෂනය කරල තියන්නේ Thor Freudenthal.මේකේ ප්‍රධාන චරිත...

 

Diary of a wimpy kid
2010 ‧ Family/Comedy ‧ 1h 34m


Diary of a wimpy kid 1 sinhala dubbed full movie


Trailer

Details

Greg Heffley, an 11-year-old, is about to begin middle school and wishes to become popular among the students. However, his attempts to gain fame land him in hilariously sticky situations.

Release date: March 19, 2010 (USA)
Directors: Thor Freudenthal, Chris Columbus
Box office: 75.7 million USD
Film series: Diary of a Wimpy Kid
Art director: Shannon Grover
Nominations: Kids' Choice Award for Favorite Movie

Diary of a Wimpy Kid is a 2010 American Sinhala Dubbed comedy film directed by Thor Freudenthal and based on Jeff Kinney's 2007 book of the same name.[5][6][7] The film stars Zachary Gordon and Robert Capron. Devon Bostick, Rachael Harris, Steve Zahn, and Chloë Grace Moretz also have prominent roles. It is the first installment in the Diary of a Wimpy Kid film series, and was followed by three sequels, Diary of a Wimpy Kid: Rodrick Rules (2011), Diary of a Wimpy Kid: Dog Days (2012), and Diary of a Wimpy Kid: The Long Haul (2017).[8] 20th Century Fox released the film theatrically in the US on March 19, 2010. It earned $75.7 million on a $15 million budget.

© Description credit : Wikipedia
Diary of a wimpy kid 2 [සිංහල]
2010 ‧ Family/Comedy ‧ 1h 34m
හෙෆ්ලි පවුල පාසැල් අවසන් රෝලර් ස්කේටිං සාදයකට සහභාගී වන අතර, දැන් ග්‍රෙග්...

Watch Now!

Description

ඉතිං යළුවනේ මේක මම කැමතිම චිත්‍රපටියක්. කථා දෙක අතරසම්බන්ධයක් නෑ.ඒත් චරිත ඔක්කොම එකයි.මේක අධ්‍යක්ෂනය කරල තියන්නේ Thor Freudenthal.මේකේ ප්‍රධාන චරිත රඟපාන්නේ Zachary Gordon(Greg Heffley) සහ Robert Capron(Rowley Jefferson).මේකේ IMDb rating එක 6.1ක්.

කොහොමහරි මේක පට්ටම film එකක්.මෙක තුලහාස්‍යය විතරක් නෙමෙයි දුක, සතුට ඉස්කෝලෙට ඉස්සල්ලම යන ළමයෙකුට මූනදෙන්න වෙන ගැටළු ලස්සනට විස්තර කෙරෙනවා.

මේ කථාව ගෙතෙන්නේ Greg Heffley කියන ළමය වටා. එයාට එයාගේ අයියගෙනුයි මල්ලිගෙනුයි හරි කරදර.එයාගෙ හොඳම යාළුව Rowley Jefferson එක්ක ඉස්කෝලෙදි මූනදෙන්න වෙන ගැටළු සහ ඒවගෙන්ගැලවෙන්නේ කොහොමද ? කුණු වෙච්ච චීස් කෑල්ලකට කරන්න පුළුවන් දේවල් මොනාද?මේව දැනගන්න film එක බලන්නම වෙනවා කල්‍යාණ මිත්‍රයෙක් නැතිකර ගැනීමෙන් ඇතිවන ඵල විපාක ගැන අගනා පාඩමකුත් අපිට කියල දෙනව.

© Description credit : baiscopelk . com

Watch Online | Online Player 👇

Download Buttons 👇

සේරම download buttons වල තියෙන්නෙ එකම ෆිල්ම් එක... buttons කීපයක් දීල තියෙන්නෙ එකක් දෙකක් වැඩකරේ නැත්නම් ඩවුන්ලෝඩ් කරගන්න

720P | 1.78GB
Wimpy Google Drive.mp4 1.78GB
Wimpy Telegram Download.mp4 1.78GB

About the Author

Everyone wants to be happy.... No one wants to be sad.... But We Cant Create A Rainbow Without A Little Rain !!!

Post a Comment

ඔයාලාගෙ වටිනා අදහස් ඉස්සරහට දෙන්න ඕන මූවීස් මෙතනින් comment කරන්න​
Cookie Consent
We serve cookies on this site to analyze traffic, remember your preferences, and optimize your experience.
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.