Angry birds 1 -2016 - sinhala dubbed [සිංහල හඩකැවූ] movie

Also Read

 

2016 ‧ Family/Comedy ‧ 1h 37m


ඔන්න හැමෝම ගොඩක් ආසාවෙන් බලාගෙන හිටපු චිත්‍රපටියක් අරගෙන තමයි මම අද ආවේ. මම හිතන්නේ මේකේ නම අහපු දැකපු නැති කෙනෙක් නොවෙන තරම්. මොකද මේ Angry Bird කියන නම ලෝකයා මුලින්ම දැනගන්නේ මේ නමින් ආපු ගේම් එක නිසා. ඒ ගේම් එක කොච්චර ජනප්‍රිය වුනාද කියලා හිතාගන්න පුලුවන්නේ කට්ටියට චිත්‍රපටියක් කරන්න තරම්. මමනම් හිතන්නෙ ඒ ගේම් එක සෙල්ලම් කරපු කෙනෙක් නැති තරම්. ගේම් එක සෙල්ලම් කරපු අය දන්නවා ඇතිනේ ගේම් එකේ මොකක්ද වෙන්නෙ කියලා. හරි එහෙමනම් අපි මේකේ කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු.

කතාවේ නායකයා වෙන්නේ "රෙඩ්" කියලා හදුන්වන වැඩිපුර තරහ යන කුරුල්ලෙක් මේ කුරුලු දූපතේ ඉන්න කුරුල්ලන්ට පියාඹන්න බැහැ. රෙඩ් ටිකක් වෙනස් විදියට හිතන කෙනෙක් ඒ නිසාම එයා ජීවත් වෙන්නෙත් අනිත් අයගෙන් ඈත් වෙලා කවුරුත් මෙයාව ගනන් ගන්නෙ නැහැ හුදකලා ජිවිතයක් තමයි ගත කරන්නේ. ඔය අතරේ තමයි මේ කුරුලූ දූපතට අමුත්තෝ වගයක් එන්නෙ. කුරුලු දූපතේ අයත් එයාලව උඩින්ම පිලිගන්නවා. ඒත් මේ අමුත්තෝ ආවේ මොකටද කියලා කුරුලු දූපතේ අයට තේරුම් යනකොට පරක්කු වැඩියි. ඒත් රෙඩ් දැනගෙන හිටියා මෙයාලා අපේ දූපතට ආවේ හොදකටනම් නෙමෙයි කියලා. නමුත් රෙඩ් කියපු දේ කුරුලු දූපතේ අය මුලින්ම ඇහුවේ නැති නිසා හැමෝටම දුක් වෙන්නෙ සිද්ධ වෙනවා. අන්තිමට හැමෝටම රෙඩ්ගේ උදව් අවශ්‍ය වෙනවා. කවුද මේ ආපු අමුත්තෝ? මොකටද ආවෙ? රෙඩ් මොකද කරන්නේ? මේවට උත්තර ඔනිනම් චිත්‍රපටිය බලන්නම වෙනවා.

ගේම් එක සෙල්ලම් කරපු අයටනම් ගොඩක් හුරුපුරුදු angry birdsලා සෙට් එකම ඉන්නවා මේ චිත්‍රපටියෙත්. විශේෂයෙන්ම කැටපෝලය එහෙම තියෙනවා. ගේම් එකේ වගේම මේ angry birds ලගේ වැඩකෑලි ඔක්කොම බලාගන්න පුලුවන් ඔයාලට. චිත්‍රපටිය එලිදකින්නේ 2016 මැයි 11 වෙනිදා. imdb 6.3 අගයක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. Box office: 337.4 million USD හිතාගන්න පුලුවන්නෙ චිත්‍රපටියේ සාර්ථකත්වය. අධ්‍යක්ෂණය කරන්නේ Fergal Reilly, Clay Kaytis යන දෙපල විසින්. චිත්‍රපටිය බලන්න හැමෝටම ආරාධනා කරන ගමන් ගිහින් එන්නම්. ජය වේවා.

The Angry Birds Movie (also known simply as Angry Birds) is a 2016 computer-animated comedy film based on Rovio Entertainment's video game series of the same name, produced by Columbia Pictures and Rovio Animation, and distributed by Sony Pictures Releasing. It was directed by Clay Kaytis and Fergal Reilly in their directorial debuts, and written by Jon Vitti. The film features the voices of Jason Sudeikis, Josh Gad, Danny McBride, Maya Rudolph, Kate McKinnon, Sean Penn, Tony Hale, Keegan-Michael Key, Bill Hader, and Peter Dinklage. The film follows Red, a resident in an island of anthropomorphic birds, as he suspects the newly arrived crew of pigs of plotting an evil plan, and attempts to put a stop to them with the help of his newly-formed friends.


The Angry Birds Movie was released in the United States and Canada on May 20, 2016. The critical consensus on Rotten Tomatoes calls it more entertaining than expected for a film based on an app, but the responses are mixed. The film was a commercial success, grossing $352 million worldwide. A sequel, The Angry Birds Movie 2, was released on August 14, 2019, with Sony Pictures Animation (which was not involved with this film) co-producing.

Watch Online | Online Player

Download Links | 834MB | 720P HD


720p copies ( 963Mb )

find : angry birds movie, angry birds movie sinhala dubbed, sinhala dubbed angry birds 2, angry sinhala birds, 2019 angry birds 2 full movie download in sinhalasinhala dubbed cartoon movies films download and watch freefree download angry birds movie sinhala, sinhala dubbed angry birds movie youtube